Monday, November 28, 2011

සිංහල ටෙලිනාට්‍ය

අපගේ සිංහල ටෙලිනාට්‍ය කලාව අභාවයට යමින් තිබෙන යුගයක රූපවාහිනි මාධ්‍ය තුලින් ඉදිරිපත් කරන අපේ සිංහලයේ ප්‍රෞඩත්වය ගැන පෙන්වන මෙම නාට්‍යයන් නිෂ්පාදනය කිරීමට මුල්වූ සියලු දෙනාට මාගේ හෟර්දයාන්ගම ස්තුතිය පුදකරමි.



Thursday, November 24, 2011

අලුත් සිංහල චිත්‍රපටි



ගාමිණි film එක දැන් Internet එක පුරා සැරිසරමින් පවතින නිසා කට්ටියට බලන්න පුළුවන්.
මමත් internet එකේ සැරිසරමින් ඉන්නකොට හම්බවුනු links කීපයක් තමයි මේ.සමහරු නම් ඉතින් adf.ly site ගිහින් බලාගෙන ඉඳලා skip add කරලා download කරන links දැම්මත් මම කැමති නෑ කට්ටිය නිකන් රස්තියාදු වෙනවට.ඔන්‍න‍ direct links.Download කරනකොට Mypony software එක පාවිච්චි කරන්න.
තව දෙයක් Filesonic වලින් හැමතිස්සෙම Captcha code ඉල්ලන නිසා මතක ඇතුව Captcha Trader site එකේ Register වෙලා Earn Credits tab එකෙන් Credits add කරගන්න.
( මේ පිලිබඳ සියලු විස්තර සහිත Post එකක් මම ලබා දී ඇත.)

අලුත්ම internet download manager 6.07 full එක බාගන්න.

අපේ ගොඩක් කට්ටිය idm දාන්න ගිහින් වැඩේ අනාගන්නවනේ.
මේකේ නම් ඔය registry edit කරනවා overwrite කරනවා වගේ ලොකු ලොකු වැඩ නෑ.
ඔන්න යාලුවනේ මට හම්බවුනු අලුත්ම internet download manager 6.07 full එක ඕගොල්ලන්ට දෙන්න මම හිතුවා.

මම මේක test කරලා තියෙන්නේ කිසිම ප්‍රශ්නයක් නෑ හොඳට වැඩ. 100 %  working

 internet download manager 6.07 full මෙතනින් බාගන්න.






 1.මුලින්ම internet download manager 6.07 install කරගන්න.

2.සමහරවිට idm icon එක task bar එකේ තියේවි එහෙම තිබ්බොත් idm icon එක right click කරලා exit කරන්න.මොකද patch කරනකොට එතකොට අවුල්.

3. ඕගොල්ලන්ගේ operating system එක xp නම් කෙලින්ම patch එක run කරන්න.windows Vista හරි windows 7 හරිනම් run as administrator ( patch එක right click කරලා run කරන්න.)

4.Patch කරන කොට මුලින්ම Patch server check button එක click කරන්න.

5.එතකොට Serial එකක් auto generate වෙයි.අවශ්‍යනම් Generate button එක ඔබලා අලුත් එකක් ගන්න.

6.කලින් register වෙලා තියෙනවනම් clear previous registration data button එකෙන් clear කරන්න.

7. exit කරන්න.

7. idm එක patch කලාට පස්සේ register කරන කොට First Name and Last Name වලට ඔගොල්ලන්ගේ නම් දාන්න. email address එකටත් කැමති හැබැයි valid එකක් දාන්න.

8.දැන් කිසි ප්‍රශ්නයක් නැතුව   internet download manager 6.07  full Version එක ඕගොල්ලන්ට පාවිච්චි කරන්නට පුළුවන්.

මම යනවා .. ටටා ....

Sunday, November 20, 2011

සිංහල type කිරීමේ අලුත්ම කලාව.

සමහරු නම් දැනටත් මම කියන දේ දැනටමත්  දන්නවා නොදන්නා අයට තමයි මේක කියන්නේ.
මේ ක්‍රමයට singlish කියලා තමයි කියන්නේ.සිංහලෙන් ලියුමක් type කරන්න computer එකක් ගෙදර තියාගෙනත්
communication centers පස්සේ දුවන අය කොච්චර ඉන්නවද.මේක අපි අර phone වලින් sms ගහනවා වගේ ක්‍රමයක්.

1.GOOGLE IME කියන software එක download කරන්න.

2.ඒක install කරගන්න එතකොට පහල task bar එකට language bar කියලා system icon එකක් add වෙයි.

3.ඕගොල්ලන්ට සිංහලෙන් type කරන්න ඕනා උනහම අවශ්‍ය තැනට click කරලා task bar එකේ button එකේ සිංහලෙන් type කරන්න ඕනා නම් SL select කරන්න.ඉංග්‍රීසියෙන්  type කරන්න ඕනා නම් EN select කරන්න.

4.මම හොයාගත්ත ලේසිම ක්‍රමය තමයි language shift  hot keys.මෙය control panel එකේ language and Region
යටතේ දක්වා ඇත.

Tuesday, November 15, 2011

download කරන්න ලේසි ක්‍රම 2 ක් මෙන්න

internet ආපු මුල් දවස් ඉඳලම අපේ කට්ටිය download කරන්න හරි දක්ෂයි නේ.
Adsl Unlimited pakage එක තියෙන කට්ටියගේ වැඩේම ඉතින් රෑ දවල් නැතුව torrent download කරන එකනේ.ඒක ඉතින් මම අලුතින් කියලා දෙන්න ඕන දෙයක් නෙවෙයි නේ.
දැන් මම කියලා දෙන්න යන්නේ file shareing  sites වලින් download කරන  අලුත් විදිහක්.

file shareing sites වලින් උදේ දවල් රෑ ඕනැ වෙලාවක ඇතිතරම් download කරන ආකාරය 


1. Mypony software එක download කරගන්න
    මේ software එක file shareing sites ගොඩකටම support කරනවා.ඒවයින් කීපයක් තමයි මේ.

     * Megaupload  *Rapidshare   *Hotfile   *easyshare  *filesonic   *Mediafire  *Depositefiles   ect.....

2.සමහර file shareing  sites වලට Capcha Code කියලා එකක් ඉල්ලනවා.ඒක manually අපි අතින් දාන එක තමයි සාමාන්‍ය ක්‍රමය.ඕක දාන්න ගියාම අපේ කට්ටිය වරද්දගෙන වැඩේ අනාගන්නවා.තව එකක් තමයි රෑට ඕගොල්ලෝ download වෙන්න දාල නිදාගත්තහම උදේ වෙනකොට full download වෙලා තියේවි කියල හිතුවට මුකුත් වෙලා නැහැ. ..2%.....10% ..  Capcha එක දාන්න කවුරුත් රෑට නෑනේ.
අයියෝ ඉතින් මොකෝ කරන්නේ.
ඒ හින්දා තමයි මම අමාරුවෙන් හොයාගත්ත මේ රහස ඔයාලට කියන්න හිතුවේ.

මේ website එකට ගිහින් register වෙන්න. http://captchatrader.com/
ඊට පස්සේ earn credits කියන tab එකට ගිහින් captchas දාන්න.වැඩිපුර captcha දාන තරමට තමයි credits වැඩිවෙන්නේ.මෙහිදී ඔබේ account එකේ 100 වඩා credits තිබිය යුතුය. 180 ..200 ... ok.

ඔබ උපයාගන්නා credits mypony සඳහා යොදාගැනීමට plugin එක install කිරීම අවශ්‍යවේ.
 open mypony next options then plugins ඔබට අවශ්‍යය plugin එක download කිරීමට install more plugins click කරන්න.

මෙය භාවිත කිරීම සඳහා filesonic හෝ ඔබට අවශ්‍යය captcha code දැමිය යුතු site එකට ගිහින් link එක mypony software එකට add කරන්න.captcha trader plugin එකට ගිහින් user සහ password ඇතුලත් කරන්න.
මේවා Captcha trader site එකේ දාපු ඒවාට සමාන විය යුතුයි.

ඔබේ account එකේ මුළු credits ගාන captcha trader plugin options වල දිස්වේ.

අපි ගියා ඔන්‍න‍ ....ටටා...
    

Monday, November 14, 2011

operating system එක Genuine කරගමු.


මට මේ බ්ලොග් එක ලියන්න හිතුනේ Microsoft කට්ටිය අපේ operating systems ඔක්කොම බ්ලොක් කරලා අපිට ගොඩක් වද දෙනවානේ.ඒ වාගේම තමයි Antivirus guards , දැන් වැඩි හරියක් ඒවා සල්ලි ගෝනියක් දෙන්න ඕනේ ගන්න.තව ගොඩක් softwares තියෙනවා අපට වැදගත් ඒවා ඔක්කොම ඉතින් සල්ලි වලටනේ.

ඉතින් මට හිතුනා windows 7 දාන්න ගිහින් අමාරුවෙ වැටිලා ඉන්න අපේ සමහර යාළුවන්ට පොඩි උදවුවක් දෙන්න

windows 7 install කිරීම සහ Genuine Activate කරන ආකාරය.


අපේ කට්ටිය මේ දවස්වල try කරන අලුත් software එකක් තමයි windows 7 සමහර වැඩකාරයෝ නම් ඉතින් windows 8ටුත් දානවා.

windows 7 install කිරීමෙන් පසුව එය Genuine windows 7 බවට පත්කරගන්නා අනුපිළිවෙල පහත දැක්වේ.

1.පළමුව windows 7 torrent හෝ වෙනත් කිසියම් ආකාරයකින් බාගත කරගන්න.

මේ වැඩේට අපිට windows 7 trail version එකක් උනත් තිබූනත් ඇති.
( නමුත් මතක තියා ගතයුතු කරුණක් තියෙනවා එක තමයි ඕගොල්ලෝ download කරන හෝ මේ සඳහා පාවිච්චි කරන windows 7 vision එකයි අපි validation වලට පාවිච්චි කරන software ගැලපෙන්න ඕනා.)

2.windows 7 සම්පුර්ණයෙන්ම install කරලා ඉවරවෙලා පහතින් දැක්වෙන software එක බාගත කරගන්න.

( මෙම version 2 ඔබට ගැලපෙන 1 තෝරාගන්න).

1.windows Loader by Daz

2.Uloader

3. windows loader එක පාවිච්චි කලොත් uninstall කියන option එකෙන් දැනට install කරලා තියෙන licence මකලා දාන්න.

4.ඊට පස්සේ ( main window will vanished , don't be panic ....etc) කියලා පණිවිඩයක් වැටෙයි.ටික වෙලාවකින් ok restart ... කරන්න.

5.restart කලාට පස්සේ සමහර විට ( windows 7 is not genuine කියල message එකක් එයි.මේක ගනං ගන්න එපා .නැවතත් windows loader software එක run කරන්න.

6.ඔබගේ පරිගණකය desktop වර්ගයේ නම් loader software එකේ install බොත්තම ඔබන්න.

7.laptop වර්ගයට අයත් නම් එහි වර්ගය තෝරා install බොත්තම ඔබන්න.

8.අවශ්‍යනම් විතරක් restart කරන්න.

9.windows 7 not genuine fix කරන්න මේ link එක click කරන්න.අදාළ files බාගත කිරීමෙන් පසු windows 7 online Validator එක run කරන්න.එවිට ඔබ මවිතයට පත් කරමින් ඔබේ windows 7 copy එක GENUINE වී ඇති බව දැකගත හැක.

10.windows Genuine නිසා යාළුවනේ කිසිම කරදරයක් නැතුව microsoft කට්ටිය දෙන microsoft security essentials Antivirus guard එක දාන්න පුළුවන්.දැනට microsoft Genuine software සඳහා දෙන සියලුම updates බය නැතුව දාගන්න.


වැඩේ අමාරු උනොත් කට්ටියට මෙන්න පොඩි උදවුවක් ....