internet ආපු මුල් දවස් ඉඳලම අපේ කට්ටිය download කරන්න හරි දක්ෂයි නේ.
Adsl Unlimited pakage එක තියෙන කට්ටියගේ වැඩේම ඉතින් රෑ දවල් නැතුව torrent download කරන එකනේ.ඒක ඉතින් මම අලුතින් කියලා දෙන්න ඕන දෙයක් නෙවෙයි නේ.
දැන් මම කියලා දෙන්න යන්නේ file shareing sites වලින් download කරන අලුත් විදිහක්.
file shareing sites වලින් උදේ දවල් රෑ ඕනැ වෙලාවක ඇතිතරම් download කරන ආකාරය
1. Mypony software එක download කරගන්න
මේ software එක file shareing sites ගොඩකටම support කරනවා.ඒවයින් කීපයක් තමයි මේ.
* Megaupload *Rapidshare *Hotfile *easyshare *filesonic *Mediafire *Depositefiles ect.....
2.සමහර file shareing sites වලට Capcha Code කියලා එකක් ඉල්ලනවා.ඒක manually අපි අතින් දාන එක තමයි සාමාන්‍ය ක්‍රමය.ඕක දාන්න ගියාම අපේ කට්ටිය වරද්දගෙන වැඩේ අනාගන්නවා.තව එකක් තමයි රෑට ඕගොල්ලෝ download වෙන්න දාල නිදාගත්තහම උදේ වෙනකොට full download වෙලා තියේවි කියල හිතුවට මුකුත් වෙලා නැහැ. ..2%.....10% .. Capcha එක දාන්න කවුරුත් රෑට නෑනේ.
අයියෝ ඉතින් මොකෝ කරන්නේ.
ඒ හින්දා තමයි මම අමාරුවෙන් හොයාගත්ත මේ රහස ඔයාලට කියන්න හිතුවේ.
මේ website එකට ගිහින් register වෙන්න. http://captchatrader.com/
ඊට පස්සේ earn credits කියන tab එකට ගිහින් captchas දාන්න.වැඩිපුර captcha දාන තරමට තමයි credits වැඩිවෙන්නේ.මෙහිදී ඔබේ account එකේ 100 වඩා credits තිබිය යුතුය. 180 ..200 ... ok.
ඔබ උපයාගන්නා credits mypony සඳහා යොදාගැනීමට plugin එක install කිරීම අවශ්‍යවේ.
open mypony next options then plugins ඔබට අවශ්‍යය plugin එක download කිරීමට install more plugins click කරන්න.
මෙය භාවිත කිරීම සඳහා filesonic හෝ ඔබට අවශ්‍යය captcha code දැමිය යුතු site එකට ගිහින් link එක mypony software එකට add කරන්න.captcha trader plugin එකට ගිහින් user සහ password ඇතුලත් කරන්න.
මේවා Captcha trader site එකේ දාපු ඒවාට සමාන විය යුතුයි.
ඔබේ account එකේ මුළු credits ගාන captcha trader plugin options වල දිස්වේ.
අපි ගියා ඔන්‍න ....ටටා...
No comments:
Post a Comment