සමහරු නම් දැනටත් මම කියන දේ දැනටමත් දන්නවා නොදන්නා අයට තමයි මේක කියන්නේ.
මේ ක්‍රමයට singlish කියලා තමයි කියන්නේ.සිංහලෙන් ලියුමක් type කරන්න computer එකක් ගෙදර තියාගෙනත්
communication centers පස්සේ දුවන අය කොච්චර ඉන්නවද.මේක අපි අර phone වලින් sms ගහනවා වගේ ක්‍රමයක්.
1.GOOGLE IME කියන software එක download කරන්න.
2.ඒක install කරගන්න එතකොට පහල task bar එකට language bar කියලා system icon එකක් add වෙයි.
3.ඕගොල්ලන්ට සිංහලෙන් type කරන්න ඕනා උනහම අවශ්‍ය තැනට click කරලා task bar එකේ button එකේ සිංහලෙන් type කරන්න ඕනා නම් SL select කරන්න.ඉංග්‍රීසියෙන් type කරන්න ඕනා නම් EN select කරන්න.
4.මම හොයාගත්ත ලේසිම ක්‍රමය තමයි language shift hot keys.මෙය control panel එකේ language and Region
යටතේ දක්වා ඇත.
No comments:
Post a Comment