Monday, November 14, 2011
operating system එක Genuine කරගමු.
මට මේ බ්ලොග් එක ලියන්න හිතුනේ Microsoft කට්ටිය අපේ operating systems ඔක්කොම බ්ලොක් කරලා අපිට ගොඩක් වද දෙනවානේ.ඒ වාගේම තමයි Antivirus guards , දැන් වැඩි හරියක් ඒවා සල්ලි ගෝනියක් දෙන්න ඕනේ ගන්න.තව ගොඩක් softwares තියෙනවා අපට වැදගත් ඒවා ඔක්කොම ඉතින් සල්ලි වලටනේ.
ඉතින් මට හිතුනා windows 7 දාන්න ගිහින් අමාරුවෙ වැටිලා ඉන්න අපේ සමහර යාළුවන්ට පොඩි උදවුවක් දෙන්න
windows 7 install කිරීම සහ Genuine Activate කරන ආකාරය.
අපේ කට්ටිය මේ දවස්වල try කරන අලුත් software එකක් තමයි windows 7 සමහර වැඩකාරයෝ නම් ඉතින් windows 8ටුත් දානවා.
windows 7 install කිරීමෙන් පසුව එය Genuine windows 7 බවට පත්කරගන්නා අනුපිළිවෙල පහත දැක්වේ.
1.පළමුව windows 7 torrent හෝ වෙනත් කිසියම් ආකාරයකින් බාගත කරගන්න.
මේ වැඩේට අපිට windows 7 trail version එකක් උනත් තිබූනත් ඇති.
( නමුත් මතක තියා ගතයුතු කරුණක් තියෙනවා එක තමයි ඕගොල්ලෝ download කරන හෝ මේ සඳහා පාවිච්චි කරන windows 7 vision එකයි අපි validation වලට පාවිච්චි කරන software ගැලපෙන්න ඕනා.)
2.windows 7 සම්පුර්ණයෙන්ම install කරලා ඉවරවෙලා පහතින් දැක්වෙන software එක බාගත කරගන්න.
( මෙම version 2 ඔබට ගැලපෙන 1 තෝරාගන්න).
1.windows Loader by Daz
2.Uloader
3. windows loader එක පාවිච්චි කලොත් uninstall කියන option එකෙන් දැනට install කරලා තියෙන licence මකලා දාන්න.
4.ඊට පස්සේ ( main window will vanished , don't be panic ....etc) කියලා පණිවිඩයක් වැටෙයි.ටික වෙලාවකින් ok restart ... කරන්න.
5.restart කලාට පස්සේ සමහර විට ( windows 7 is not genuine කියල message එකක් එයි.මේක ගනං ගන්න එපා .නැවතත් windows loader software එක run කරන්න.
6.ඔබගේ පරිගණකය desktop වර්ගයේ නම් loader software එකේ install බොත්තම ඔබන්න.
7.laptop වර්ගයට අයත් නම් එහි වර්ගය තෝරා install බොත්තම ඔබන්න.
8.අවශ්‍යනම් විතරක් restart කරන්න.
9.windows 7 not genuine fix කරන්න මේ link එක click කරන්න.අදාළ files බාගත කිරීමෙන් පසු windows 7 online Validator එක run කරන්න.එවිට ඔබ මවිතයට පත් කරමින් ඔබේ windows 7 copy එක GENUINE වී ඇති බව දැකගත හැක.
10.windows Genuine නිසා යාළුවනේ කිසිම කරදරයක් නැතුව microsoft කට්ටිය දෙන microsoft security essentials Antivirus guard එක දාන්න පුළුවන්.දැනට microsoft Genuine software සඳහා දෙන සියලුම updates බය නැතුව දාගන්න.
වැඩේ අමාරු උනොත් කට්ටියට මෙන්න පොඩි උදවුවක් ....
Subscribe to:
Post Comments (Atom)


No comments:
Post a Comment